බිමල් ශ්‍යාමන් ජයසිංහ
කැස්බෑව පදිංචි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ වැල්ලවත්ත වැඩබිම් කාර්යාලයේ කළමනාකාරීවරියක ඇගේ නිවස තුළදී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නිරංජනී වීරසිංහ නමැති 54 වියැති දෙදරු මවකි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd