IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළගුණ සමරයි.

රත්මලාන ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය වත්මන් තත්වයට දියුණු කිරීමට මුලික වු හිටපු හමුදාපති මෙන්ම විශ්වවිද්‍යාල කුලපති ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ හතරවන ගුණ සමරුව රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය ප්‍රධාන ශාලාවේ පැවැත්විණි.

මෙම අවස්ථාවට  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි .ත්‍රිවිධ හමුදාපතිවරු සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ බිරිඳ රංජනී පෙරේරා මහත්මිය සහ විශ්‍රාමික රිය අද්මිරාල් එච්. එස්. රත්නකීර්ති යන මහත්ම මහත්මීන් ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ ඡායාරුපයට පුශ්ප උපහාර දැක්වීය.

_L9A3880 _L9A3923 _L9A3968_L9A3973 _L9A3975

 



අදහස් (0)

කළගුණ සමරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site