උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාර දී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd