(අනීෂා මානගේ)
සුනඛයන්ගේ ග්‍රහනයට හසුව සිටියදී බේරා ගත් කැස්බෑ පැටවුන් 17 දෙනකු අද (05) තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරයේදී මුහුදට මුදා හැරිණි.
තංගල්ල පරෙවි වැල්ල වෙරළ තීරයේදී සුනඛයන්ගේ ග්‍රහණයට හසුව තිබියදී මෙම පැටවුන් තංගල්ල පොලිස් කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd