IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොස්තාපල්ට පහරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ

                    

(එච්. චන්දන )


රාජකාරීයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් පුද්ගලයකු සොයා  පුත්තලම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.

අද (22)  උදෑසන  පුත්තලම මන්නාරම් මාර්ගයේ සහිරා ප්‍රාථමික විද්‍යාලය අසල රාජකාරී යෙදී සිටි  මෙම පොලිස් නිලධාරීවරයා ලියා පදිංචි නොකළ යතුරු පැදියක් පරීක්ෂා කිරීමට යාමේදී එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයා පොලිස් නිළධාරියාට පහරදී තිබේ.

සිද්ධියෙන් තුවාල  ලබා ඇත්තේ පුත්තලම පොලිසීයට අනියුක්තව සේවය කරන   පොලිස් කොස්තාපල්වරයකු වන ඩබ්.එස්.ඩි.පෙරේරා (68542)   නැමැත්තෙකි. ඔහු මේ වන විට දැනට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇති අතර පහර දුන් පුද්ගලයා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. 



අදහස් (0)

කොස්තාපල්ට පහරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site