මාධ්‍යවේදියකු, කවියකු හා විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු වන කපිල එම්.ගමගේ මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘තෙරියුම් කෝකිලා‘ එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.
ප්‍රධාන දේශනය සබරගමුවිශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි විසින් සිදුකරනු ලැබූ අතර සංගීතවේදී නදීක ගුරුගේ කවි රස විඳීමට දායක විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, පොලිස්පති පූජිත් ජයසුන්දර, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ආචාර්ය මහීම් මෙන්ඩිස් ද අශෝක හදගම, සුදත් දේවප්‍රිය, මොහාන් රාජ් මඩවල ඇතුළු කලාකරුවෝ සහ මාධ්‍යවේදීහු රැසක් ද එම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd