
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අධිකරණයට තීන්දුවක් මත දැනට බන්ධනාගාර ගතව සිටින කලවාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂ කලවාන සංවිධායක ශ්‍යානක මොල්ලිගොඩ මහතා අද (11) කලවාන ප්‍රාදේශීය සභාවේ රැස්වීමට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන එනු ලැබීය.
ඉකුත් මහා මැතිවරණ සමයේ දී කලවාන ප්‍රදේශයේ දී සමගි ජනබලවේගය පක්ෂයට සහය දුන් කලවාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට නගරයේ දී පහර දුන් බවට විපක්ෂනායකවරයාට චෝදනා එල්ල වී දැනට බන්ධනාගාර ගතව සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.