( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
වංචාවල කලහේ බිනාරි ඇපරල් ආයතනය මගින් මුඛ ආවරණ තොගයක් කරාපිටිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කෙරේ.
කරාපිටිය රෝහල් කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන මහතා ගේ ඉල්ලීම පිට මෙම පරිත්‍යාගය කර ඇත.
කරාපිටිය රෝහලට මුඛ ආවරණ දැඩි හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග වලින් කියැවේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd