IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් වංචා කළ 3ක් අල්ලයි

(සුනිමල්  හේවගේ) 
 

හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම්හලකින් බැංකු ණයපත්(ක්‍රෙඩිට්කාඩ්) දෙකක් සොරකම් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචනික ලෙස ලබාගත් තරුණයකු හා එයට අනුබල දුන් පිරවුම්හලේ සේවකයන් දෙදෙනෙකු අද (11)අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 
 
මොවුන් සොරාගත් බැංකු ණයපත් යොදාගනිමින් එක්ලක්ෂ දෙදහස් හත්සිය විසිපහක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ දොරදෙක පදිංචි  තරුණයන් තිදෙනෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් වංචා කළ 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site