IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිරිගල් කන්දේ නිධන් හැරූ 8 ක් අල්ලති


 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
පාදුක්ක මාදුලෑව ආදා දොළපාර කිරිගල් කන්දේ නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

එම පුද්ගලයන් සමඟ පුද පුජාවන් තැබීම සඳහා යොදා ගත් පූජා භාණ්ඩ, උදලු, සවල් හා රසායනික ද්‍රව්‍ය අඩංගුව බෝතල් කිහිපයක් පොලිසිය බාරයට ගැණිනි.

මාදුලෑව ගම්මාන පාර කූරගල රජමහ විහාරස්ථානයට හා කිරිගල්පොත්ත රජමහ විහාරස්ථානයට මැදිව පිහිටි අක්කර හතරකින් යුත් කැළෑවෙන් වටවූ  ඉඩමක මෙම පිරිස නිධානය හාරමින් සිටි බව පොලිස් නිලධාරියකු පැවසීය.

සති දෙකකට අධික කාලයක් සිට යාග හෝම පවත්වා නිධානය ගොඩ ගැනීමේ කටයුතු සිදුකර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කිරිගල් කන්දේ නිධන් හැරූ 8 ක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site