(පාලිත ආරියවංශ)
බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) ඉරිදා උදෑසන විශේෂ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී කැමා කමිසයකින් සැරසී දේවස්ථානය ඉදිරියෙන් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි පුද්ගලයකු තරණයේ යුද හමුදා සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල පොලිසියට බාරදී තිබේ.
සැකකරු සන්තකයේ හැඳුනුම්පතක් නොතිබූ බවද පොලිසිය පවසයි.
බදුල්ල පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ හමුදාව භාවිතා කරන ඇදුමට සමාන ඇදුම් සහ ආයිත්තම් පොදු ජනතාවට භාවිතය හා ලග තබා ගැනීම මෙන්ම සාමන්‍ය වෙළද පොලේ විකිණීම වහාම සපුරා තහනම් කරන්න