(ඞී.කේ.රත්න)
කැප්පෙටිපොල ගවරම්මාන බල්ඇල්ල කඳු වැටියේ අද (9) ඇතිවූ ගින්නකින් එම කඳුවැටියේ අක්කර 50 ක් පමණ ගිනිගෙන විනාශවී ඇතයි වැලිමඩ පොලිසිය පවසයි.
ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණ තත්වය හා සුළං තත්වය හේතුවෙන් මෙම ගින්න පැතිර ගොස් තිබෙන අතර ගින්න හේතුවෙන් කඳු වැටියේ තිබූ ඇපල සහ ටර්පන්ටයින් ශාක ඇතුළු ශාඛ විශේෂ රැසක් ගිනිගෙන විනාශ වි තිබේ.
ගින්න පැතිර යෑම පාලනය කිරීම සඳහා ප‍්‍රදේශවාසින් මහත් පරිශ‍්‍රමයක් දරූ අතර ප‍්‍රදේශයේ පවතින වියළි කාලගුණ තත්වය නිසා ගින්න මැඩ පැවැත්වීම අසීරු වූ බව වැලිමඩ පොලිසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැප්පෙටිපොල බල්ඇල්ල කන්දේ ගින්නක්