ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්‍රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකරු පළාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.
අනතුරින් යතුරු පැදියට දැඩි හානි සිදුව ඇති බවත් කොල්ලකරුටද තුවාල සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
කොල්ලය සඳහා යොදා ගත් යතුරු පැදියද කොල්ල කන ලද එකක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
පළාගිය කොල්ල කරු සොයා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd