IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍රියාකාරකම් වැඩ මුළුවක් එම හෝටලයෙදි පැවැත්විය.


එහිදි බේකරි නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් එම සිසුන් ලබාගත අතර හැඳි, ගෑරුප්පු භාවිතයෙන් නිවැරදිව ආහාර පාන ගන්නා අකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකල අතර අනතුරුව එම සිසුවියන්ව හෝටල්  අංශය මගින් සංග්‍රහයක්ද ලබාදී ත්‍යාග පිරිනමීමක්ද සිදු කෙරිණි.  බේරුවල හෙරිටන්ස් මහගෙදර හෝටලයේ කලමණාකාර ජනක බුද්ධ කොරාල, විධායක සුපවේදි රජිත් අබේසේකර, සහකාර කලමණාකාර නිලංග විරරත්න යන මහත්වරු මෙම වැඩසටහන එම සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහන සදහා ගෘහ විද්‍යා විෂය භාර ගුරු මහත්මීන් පිරිසක්ද සහභාගි විය



අදහස් (0)

පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site