IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌව ගුරු විභාග සමත්හු විද්‍යාරත්නට විරෝධය පාති

(ප්‍රසාද් රුක්මල්)

ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව අද(17) පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2017 වසරේ පැවැත්වූ ගුරු විභාගය අසාධාරණ එකක් යැයි පවසා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ අනුශාසක විද්‍යාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස උද්ඝෝෂකයෝ කියා සිටියහ.



අදහස් (1)

ඌව ගුරු විභාග සමත්හු විද්‍යාරත්නට විරෝධය පාති

සපුමල් බණ්ඩාර​ Wednesday, 17 January 2018 11:12 AM

ඌවේ මහ ඇමති බළල්ලු ලවා කොස් ඇට බාවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site