(සිරිනිහාල් ගමගේ)
වදුරඹ, ඉහලකිබිය, කොස්ගහහේන යන ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියකු ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහැන් ගැලවීමට යාමේදී විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
වයස අවුරුදු 50 ක් වන මොහු කුලී වැඩ කරමින් ජිවත් වන ඩබ්ලිව්. ජි. ප්‍රේමතිලක නැමැති අයෙකි.
අසල්වාසී මිතුරකු සමග ඌරන් මැරීමට නිවස අසල වගා භූමියක මෙම විදුලි කම්බි ඇද ඇත.
රාත්‍රී ඌරන් එයට හසු නොවීම අද 22දින පාන්දර 6 ට පමණ විදුලිය විසන්දි කිරීමට ගිය මොහොතේදී විදුලිය වැදී ඇතැයි හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd