(මනෝජ් හර්ෂික)
උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කර පළාතේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අද (17) ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත උපදෙස් ලබා ඇත.
ඒ අනුව උතුරු පළාතේ රැකියා වියුක්තිය අඩු කිරීමට සහ කජු වතු ආශ්‍රිත රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ඉඩම් කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව යන රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් සමඟ අද (17) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම වැඩසටහන පිළිබඳ සාකච්ඡාව සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කජ්ජෙන් නම් ඡන්ද දිනලා ජනාධිපති වෙන්න බැහැ. ඔයිට වඩා ටිකක් දුවල පැනල සද්දේ දාල වඩා කරන්න වෙනවා.