(ශාන්ත චන්ද්‍රසිරි)
ඉහළ කොත්මලේ ජලාශයේ ඇති ජලය මත විශාල ලෙස පැතිරී ගිය තෙල් පැල්ලම් තට්ටුවකින් වැසී තිබේ.
තෙල් මිශ්‍ර ජලය විශාල වශයෙන් ජලාශයේ ඉවුරු ආසන්න ප්‍රදේශයන් තුළ දක්නට ලැබේ.
ජලාශයේ ජලයට තෙල් මිශ්‍රවීමෙන් ජලාශයේ පාසි වර්ගයක් ද විශාල වශයෙන් ගැලැවී ගොස් ජලාශය මැදට හා ඉවුරු ආසන්නට ගසා ගෙන පැමිණ තිබෙනු දක්නට ලැබේ.
ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙනුයේ නානුඔය හා අග්‍රාඔය නැමැති ඔය වලින්ය.
එම ඔයවලට ජලයට මිශ්‍රව මෙසේ ජලාශයට තෙල් මුසුව ඇති බවට සැක කළ හැකි බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙයි.
මේ අයුරින් ජලාශයේ ජලය අපවිත්‍රවීම නිසා ජලජ ජීවීන්ට, ජලජ ශාකයන්ට මෙන්ම ජලාශයේ සුන්දරත්වයට ද තර්ජනයක් එල්ල විය හැකි බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරති.




2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි
දිමුත් Wednesday, 17 July 2019 10:31 AM
දැන් අපිට බොන්න වෙන්නේ ඔය වතුරද?