(පද්මා කුමාරී කංකානම්ගේ)
නොරොච්චෝල ලක්විජය බලාගාරය ආසන්නයේ පිහිටි ඉලංතඩිය රජයේ විදුහලට මිලියන තුනකට ආසන්න වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ප්‍රදානය කිරීම අද (29) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.
මෙම විදුහලේ කලක සිට පැවති ගොඩනැගිලි හිඟය නිමා කරමින්, දෙමහල් ගොඩනැගිල්ලක පළමු මහල මෙලෙස සිසු අයිතියට පත්කෙරිණි.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංගේ බණ්ඩාර,හෙක්ටර් අප්පුහාමි ඇතුළු රාජ්‍ය නිළධාරීහු රැසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd