(ඩබ්. ඒ. පියතිලක)
කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබන ලද වන අලියෙකු තුවාල ලබා දියසෙන්පුර අරුණගම ඉලුක්පිටිය ගම්මානයේ වැටී සිටින බව මැදිරිගිරිය වන ජීවී කාර්යාලය පවසයි.
තුවාල ලබා ඇති අලියා උස අඩි 8ක් වන 15 වියැති අලියකු බව වනජීවී නිලධාරීහු පවසති.
වන අලියාට ප්‍රතිකාර කළ ගිරිතලේ වනජීවි රෝහලේ වෛද්‍යවරු පැවසුවේ වනඅලියාගේ ශරීරයේ වෙඩි වැදුණු සළකුණක් දක්නට ඇති බවයි.
අලියාට වෙඩි තැබූ පුද්ගලයා සෙවීම සඳහා මැදිරිගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd