IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (11) සභා රැස්වීමට  ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7 කින් සභා සම්මත විය.

සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී  ඩී.ඒ.ලලින්ද්‍ර ලක්මුතු මහතා විසින් ස්ථිර කළේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු දෙපල අයවැය යෝජනාවට සහාය පළකරමින් සිය ඡන්දය පාවිච්චි කළහ.

එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණී කංඩම්බි, පී.කේ.මල්ලිකා පද්මිණි, කේ.එල්.රූපිකා යන මන්ත්‍රීවරියන් තිදෙනා,  සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ  මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහත්වරුන් අයවැයට විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කළේය.


 
 



අදහස් (0)

ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site