මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මැරූ ඉන්දියාවේ ධීවරයින් 17 දෙනෙකු යාපනය නෙඩුන්තීව් මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතර තමිල්නාඩුවේ රාමනාදපුරම් හි ධීවරයින් 12 දෙනෙකුත් ජගතාපට්ටනම්හි ධීවරයින් 05 දෙනෙකුත් සිටින අතර මොවුන් පැමිණි ධීවර යාත්‍රා ද්විත්වයද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මොවුනව අද 22 වනදා පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.