බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
23 |
90 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
31 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
25 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
14 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
90 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
30 |
25 |
90 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 නොවැම්බර් මස 21
131
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉදිරි 24 පැයේ කාලගුණය