නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙත් තැනින් තැන වැසි ඇති වේ‘.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.
‘දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝ මීටර් 30-40 ත් අතර වේ‘.
‘කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි‘.
2015පෙබරවාරි මස 12 වැනි දින දහවල් 12.00 ට නිකුත් කැරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd