(ඩී.කේ.රත්න )
ඇල්ල කුඹල්වෙල පයිනස් වගා රක්ෂිතයේ අද (5) ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 25 ක භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ගින්න මේ වන විටත් සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර කුඹල්වෙල අසපුව භාවනා මධ්‍යස්ථානය පිහිටි කදුවැටිය දෙසට පැතිර යමින් තිබේ.
මෙම තත්වය මත අසපුව භාවනා මධ්‍යස්ථානයට ද දැඩි තර්ජන එල්ල වී ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති. ගින්න නිවා දැමීම සදහා ඇල්ල පොලීසිය යුද හමුදාවේ ද සහයෝගය ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd