(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල රෙඩ්බානාගම ප්‍රදේශයට පවතින උග්‍ර ජල හිඟය හේතුවෙන් එම ප්‍රදේශයට පානිය ජල පහසුකම් ලබා දීම සඳහා උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා අද (27) පැවසීය.
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ජලය නොමැති ප්‍රදේශවලට ගොස් ජලය ලබා දීමට පියවර ගත් බව සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd