(සම්පත් ප්‍රියනන්දන)
ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ රජයේ රක්ෂිත වලට ඇතුළු වි මැණික් ගැරිම, වල්ලාපටිට හා වෙනිවැල්ලගැට කැපිම සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා අද (23) පැවැසිය.
මෙි දිනවල ප්‍රදේශයේ රක්ෂිතවලට ඇතුළු වි ඇතැම් පුද්ගලයන් මැණික් ගැරිම ,වල්ලාපටිට හා වෙනිවැල්ලගැට කැපිම සිදු කිරිමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වි තිබෙන බව ඒ මහතා කීය.
කොරෝනා වයිරසය ව්‍යප්ත විම පාලනය කිරිම සදහා රජය මගින් ඇඳිරිනීතිය පනවා තිබුනද වන සංරක්ෂණ නිළධාරීන් පැය විසිහතරම රාජකාරි කටයුතුවල යොදවා තිබෙන බවද විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
924
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2540
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇඳිරිනිතිය වෙලාවෙ රක්ෂිතයට ඇතුළු උනොත් වැඩ වරදි