IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇදිරිය කඩමින් දුම්වැටි ගෙන ගිය චීන ජාතිකයකු අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

ඇදිරි නීති බලපත‍්‍ර  නීති උල්ලංඝනය කරමින්  නීති විරෝධී   දුම්වැටි 6000 ක් මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු  අද(14) පස්වරුවේ කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරි චීන ජාතිකයා මෙම   දුම්වැටි තොගය වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී   කොල්ලූපිටිය මුහුදු මාවතේ පොලිස් මාර්ගය බාධකයේ දී කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සංචාරක වීසා මගින් මෙරටට පැමිණි  චීන ජාතිකයකු බවද   පොලිසිය කියයි.
 



අදහස් (0)

ඇදිරිය කඩමින් දුම්වැටි ගෙන ගිය චීන ජාතිකයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site