(ඩි.ජී.සුගතපාල)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් අහංගම හාතපැළෑණේදී අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ රියදුරු සහ ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කළබව අහංගම පොලිසිය කියයි.
සේවා මුරය නිමවූ පිරිසක් කොග්ගල සිට මොරවක බලා ප්‍රවාහනය කරමන් සිටියදී වෑන් රථය එක් වරම පාරේ අනෙක් පසට ඇදී ගොස් ත්‍රී රෝද රථයකද හැපි විදුලි කණුවක හැපීමෙන් අනතුරට පත්ව ඇත.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd