හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව ගල්ලෑව ප්‍රදේශය හරහා හමා ගිය සුළගකින් අක්කර 6 ක ගස් ලබු වගාවක් විනාශ වි ඇති බව කියයි.
වැස්සකුත් සමග ආ සුළගකින් තමන් හා තවත් වගාකරුවකු එක්වි රුපියල් ලක්ෂ 70 ක් පමන වැය කරමින් වගාකල ගස්ලබු වගාව විනාශ වි ගස් කැඩි විනාශ වු සුනිල් ශාන්ත මහතා කියයි.
අදාල වගාවේ මුර දෙකක් පමන අලේවි කිරිමට හැකිවුවද ඉන්පසුව රටේ පැවති තත්වයත් සමග වගාවේ අස්වැන්න ලබා ගැනිමට හැකිව තිබුනද අලේවි කර ගැනිමට පවා නොහැකි වි තිබු බවද කියයි.
දස අතේ ණය වි ආරම්භ කල ගස්ලබු වගාවෙන් නියමිත අදායම් ලබා ගැනිමට නොහැකි විමත් සුළගින් විනාශ විමත් සමග තමන් වු වු ණය ගෙවා ගැනිමට නොහැකිව තවත් අසරණ වි ඇති බව වගාකරුවන් පවසයි.
ගස්ලබු වගාවේ අක්කර හයෙන් අක්කර හතරකට ආසන්න ප්‍රමානයක් සම්පුර්ණයෙන් සුළගට විනාශ වි ඇති බව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිමහතෙකු වගාවක් රැකබලා ගන්නේ හරියට දරුවෙකු රැකබලා ගන්නවා වගේ. එහෙම කරන කෙනෙකුට මෙවන් දෙයක් සිදුවුනාම දැනෙන වේදනාව දන්නේ තවත් එවැනිම අයෙක් පමණයි.