රටේ ආකල්පමය වෙනසක් සිදුකළ යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අරලියගහ මන්දිරයේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ උත්සවයකදී පැවසීය.
රජයකට රටේ තරුණ පරපුර පිළිබඳ විශාල වගකීමක් පවතින බවත් ඇමැති කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.