IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් ජනපද නිලධාරියා අත්අඩංගුවට

අමදෝරු අමරජීව
 
කන්තලේ - අග්බොපුර ප්‍රදේශයේදි  ඉඩම් බලපත්‍රයක්  සකස්කර දීමට රුපියල් 30,000ක අල්ලසක් ගත් ජනපද නිලධාරියෙකු අද (19) අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම් ඒකකයේ පොලිස් නිලධාරිහු සමත්වූහ.

 
සැකකරු කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු ජනපද නිලධාරියෙකු වන අතර ඉඩම්  බලපත්‍රයක් සකස්කර දීමට සැකකරු අල්ලසක් ඉල්ලන බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ කොමිසමේ  නිලධාරින් සැකකරු අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
මැදිරිගිරියේ පදිංචි 57 හැවිරිදි  සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

අල්ලස් ගත් ජනපද නිලධාරියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site