IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් කල්කුඩා පොලිසියේ හිටපු ලොක්කා යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

 

පාරිසරික වාර්තාවක් සදහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන කල්කුඩා පොලිසියේ හිටපු වැඩබලන ස්ථනාධිපතිවරයා සාක්කි වලට බලපෑම් කළ බැවින් ලබන 24 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

 

මෙලෙස ඇප ප්‍රතික්ෂේප වී තවදුරටත්  බන්ධනාගාර ගත කරනු ලැබුවේ බැඳිවැව, පොලොන්නරුව ලිපිනයෙහි පදිංචි කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති  වු මිලෙන්ති ඉන්දුක සිල්වා නැමැත්තා ය.

 

මෙම සිද්ධියේ පැමිණිලිකරුට සැකකරුගේ පාර්ශවය විසින් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. 

 

 



අදහස් (0)

අල්ලස් ගත් කල්කුඩා පොලිසියේ හිටපු ලොක්කා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site