උපාලි ආනන්ද
අනුරාධපුර නෙලුබෑව ග්‍රාමීය රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක ගෙල කපා ඝාතනය කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
ඇයගේ ඝාතනයෙන් පසු සැමියා අතුරුදන් ව සිටි ඇති අතර ඔහුගේ මෘත දේහය අද (29) උදෑසන 10.30ට පමණ සාවස්තිපුර පිහිටි ජලය පිරුණූ ගැඹූරු ගල් වළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිරුර සොයා ගෙන ඇත.
බිරිඳ ගෙල කපා ඝාතනය කර සැමියාද ගල් වළට පැන සිය දිවි හානි කර ඇතැයි අනුරාධපුර පොලිසිය සැක පළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd