(දයාරත්න ඇඹෝගම)
කළමණාකරණ සහකාර සේවයේ ආරම්භක වැටුප් තලය ඉහළ දැමිම ඇතුළු ඉල්ලිම් 13 ක් ලබාදෙන ලෙස ඉල්ලා කළමණාකරන සහකාර සේවයේ නිලධාරිහු පිරිසක් අද (14) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරතවුහ.
අනුරාධපුර ඩී.එස්. සේනානායක වට රවුමේදි උද්ඝෝෂණය කිරිමෙන් අනතුරුව විවිධ විරෝධතා සටන් පාඨ සහිත පුවරු සහ බැනර් රැගෙන පා ගමනින් මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි පළාත් සභා සංකිර්ණයට ඉදිරිපිටට එක් රැස්ව එහිදිද උද්ඝෝෂණයේ නිරත වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd