(පාලිත ආරියවංශ)
ජාතික නිදහස් පෙරමුණ සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (11) වැලිමඩ නගරයේ දී ආරම්භ විය.
හිටපු ආණ්ඩුකාරවරුන් වන එම් .එල් .ඒ .එම් හිස්බුල්ලා සහ අසාද් සාලි සහ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් යන අය අන්තවාදී ඉස්ලාම් සංවිධානයකට උදව් කර ඇති බැවින් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන්නැයි ඉල්ලා මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd