ශ්‍රි ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතින බවත් එය හෙටින් (2) පසු ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කැළඹිලි හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (1) රාත්‍රී ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් මිලී මීටර් 150 ක පමණ තද වැසි ඇතිවීය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලට හෙට (2) සවස 02.00 න් ප පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. වෙරළ බඩ ප්‍රදේශ වල සමහර ස්ථාන වලට උදය කාලයේ ද වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ තද ඇතිවීමට ඉඩ ඇති බව ද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස 2.00 න් පසු ) |
|
මඩකලපුව |
29 |
24 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
30 |
24 |
95 |
70 |
උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
75 |
උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
28 |
24 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
27 |
21 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස 2.00 න් පසු ) |
|
නුවරඑළිය |
19 |
14 |
90 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස 2.00 න් පසු ) |
|
රත්නපුරය |
30 |
23 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස 2.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
29 |
24 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අද සවස 2.00 පසු පළාත් රැසකට තද වැසි