(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාවතගම මිතැන්වල වලකඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දින 26 ක කාලයක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (22) සාලියවැව අලුත්ගම ප්‍රදේශයේ ගසක තිබියදී සොයා ගත්බව සාලියවැව පොලිසය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 46 හැවිරිදි ගුරුවරයකු බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු ආරක්ෂාවක් නැත.