(කේ බුද්ධික කුමාරසිරි)
ගොඩගම - බොරැල්ල මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ග හරහා ඉදිකර ඇති අතුරුගිරිය පෝරේ ගුවන් පාලම මතදී යකඩ බට පැටවූ ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් අද (10) උදෑසන සිදු වූ අනතුරින් එම පාලමේ එක් පසෙකට හානි සිදුව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
අනතුරත් සමග ලොරි රථයේ තිබූ යකඩ බට තොගය මාර්ගය හරහා වැටීමෙන් මාර්ගයේ එක් පසක් අවහිර වීමෙන් දැඩි රථ වාහන තදබදයක්ද ඇති වූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd