ගම්පහ, උඩුපිළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 300දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් උඩුපිළ ආසිරි ගොඩැනැගිලි ඉදිකිරීම් ආයතනයේදී පැවැත්විණි.
ආසිරි ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය මෙය සංවිධානය කර තිබිණි.එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක වයි. එස්. නවීන්ද්‍ර යාපා මහතා පාසල් සිසුන් වෙත උපකරණ පිරිනැමීමට එක්වූයේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් වයි.ඒ නිහාල් යාපා, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ගණකාධිකාරි උපාලි මුතුකුමාර සහ ගම්පහ නාගරික සිංහ සමාජයේ සභාපති යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd