බිමල් ශ්‍යාමන් ජයසිංහ
දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධක නිලධාරියෙක් අද (16) අගුරුවාතොට යාල හන්දියේ නිවාඩු නිකේතනයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මීට මාස හයකට පමණ පෙර සිට නිවාඩු නිකේතනයේ නවාතැන්ගෙන සිටි දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු නිදි යහන තුළදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 35 හැවිරිදි උපුල් රංජන් නම් අය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd