(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (17) පැවති අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණියහ.
මහා සංඝරත්නයට අපහාස වන අයුරින් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් මන්ත්‍රීවරු මෙලෙස සභා ගැබට පැමිණ සිටියහ.
ප්‍රාදේශීය සභා රැස්වීම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd