වර්ණකුලසූරිය මිල්රෝයි ප්‍රනාන්දු
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් තරග කරයි.
සමාජ සේවා, ධීවර ප්‍රජා හා නිවාස සංවර්ධන ඇමැති ලෙස කටයුතු කර ඇත. (2000-2001)
ක්‍රිස්ත්‍රියානි කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කර තිබේ. (2004-2007)
පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
පාර්ලිමේන්තුවේ හිටපු ඇමැතිවරයෙකි.
උපන් දිනය - 1944 සැප්තැම්බර් 9 වැනි දා (අවුරුදු 75)
COMMENTS