සුජිත් හේවාජුලිගේ
කවුරු කුමන ඉල්ලීම් කළත් පැරණි ක්‍රමයට යළි ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නැතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවාය.
අලුත් ක්‍රමයට නීති හදාගෙන තිබියදී පැරණි ක්‍රමයක් ගැන කතා කිරිම විහිළුවක් බව කී රාජ්‍ය ඇමැතිනිය පළාත් සභා ඡන්දය ප්‍රමාදවීම එතරම් හොඳ දෙයක් නොවේ යැයි ද ප්‍රකාශ කළාය.
පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවද විජේවික්‍රම මහත්මිය ද සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd