(නිමල කොඩිතුවක්කු)
ජාතික සම්පත්, රණ විරුවන් හා ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කළු සුදු අකුරින් ලියා ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතු බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
එසේ නොමැතිනම් අනාගතයේදී රට විනාශ වීමේ වගකීම සියලූම දේශපාලනඥයන් බාර ගත යුතු බවද අභයතිස්ස හිමියෝ කීහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවකට අද (12) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජාතික සම්පත් වලට මොකද වුනේ ? කෞතුකාගාරයත් සුද්ධ කළා, වැව් හෑරුවේ නිදන් ගන්න , රණ විරුවන්ව අමාරුවේ දැම්ම දුෂිත වැඩ වලට යොදවල . දැන් පුරුදු කරපු දුෂිත වැඩ වලින් ජනතාවට ගොඩ එන්න බැහැ.ඒවා ජීවන ආදායම් මාර්ග වෙලා.. උදේ 5.30 වෙද්දී තේ වෙනුවට පෝලිමේ ගිහින් මිනිස්සු එතනෝල් ගහනවා. ගමවල් වලට ඇවිත් බැලුවොත් තමය් වෙච්ච දේ තේරෙන්නේ .
ඇපත් නැතිවෙන ලකුණු පහළ වෙලාද ??