(රොමේෂ් මධුෂංඛ )
මෙවර පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රාදේශීය සභාව වෙනුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජාතික සටන්කාමීන්ගේ පක්ෂය විසින් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි මැවරණ කාර්යාලයේදී නාමයෝජනා භාරදීම අද (20) සිදු විය.
වව්නියාව උතුර නෙඩුන්කේණි ප්‍රාදේශීය සභා වෙනුවෙන් දෙමළ ජාතික සටන්කාමීන්ගේ පක්ෂය වෙනුවෙන් එස්.කට්ටකම්ගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd