(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
2018 පළාත් පාලන මැතිවරනය සදහා මාතලේ මහ නගර සභාවට එක්සත් ජාතික පෙරමුණ අද(14) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් නායක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා විසින් තේරිම්භාර නිලධාරී ඩී.පී.ඩී. කුමාරසිරි මහතා වෙත නාමයෝජනා බාරදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd