(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශිය සභාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් දෙදෙනකුට පරාජයට පත්වු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාර කරුවන් පිරිසක් විසින් අද (11) පහර දෙනු ලැබීමෙන් බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔවුහු මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මජර දේශපාලනේ හැටිනෙ ඉතින් කොහොමත් ..