(රංජන් කස්තුරි)
හෙද වර්ජනය දෙවැනි දිනයටත් රටපුරා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝහල්වල සත්කාර සේවා අද දින ද බිඳවැටී තිබිණි.
රජයේ රෝහල්වල හෙද හෙදියන් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කර තිබූ අතර රාජකාරියට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ.
කොළඹ ජාතික රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, ශික්ෂණ රෝහල, අනුරාධපුර රෝහල ඇතුළු රටපුරා රෝහල් ගණනාවක බාහිර රෝගී අංශ පවා වසා තබා තිබෙනු දක්නට ලැබිණි.
දෙවැනි දිනටත් රජයේ රෝහල්වල සායනික කටයුතු සිදු නොවූ අතර කලින් සැලසුම් කර තිබූ කෝවිඩ් මර්දන එන්නත් කරණ වැඩසටහන් ද නතර කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd