(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ පළාත් සෞඛ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන්ට වෛද්‍යවරුන්ට පුද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් හෝ සෞඛ්‍ය කරුණු පිළිබඳව ජනමාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කරමින් සෞඛය ලේකම්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ හොත් එවැනි නිලධාරීන්ට වින්‍යාණූකුලව කටයුතු කරන බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සෞඛ්‍ය ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd